ප්රථමාධාර, CPR සහ AED භාවිතය පිළිබඳ සහතිකලත් පුහුණු වැඩමුළුව
හදිසි වෛද්ය ආධාර අවශ්ය අවස්ථාවලදී ක්රියාශීලීව සහ බියෙන් තොරව උපකාර කිරීමට අවශ්ය දැනුම සහ ප්රායෝගික පුහුණුව ලබාදීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ වැඩමුළුවක් මෙහෙයවනු ලබයි.
මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දැනුම:
-
First Aid: ලේ ගැලීම්, පිළිස්සීම්, අස්ථි බිඳීම් සහ හුස්ම හිරවීම් වැනි එදිනෙදා මුහුණ දීමට සිදුවන අනතුරු වලදී දිය යුතු මූලික ප්රථමාධාර.
-
CPR (Cardiopulmonary Resuscitation): හෘද ස්පන්දනය නතර වූ අයෙකුගේ පණ රැක ගැනීමට සිදුකරන හෘද-ශ්වසන පුනර්ජීවන ක්රියාවලිය.
-
AED: නවීන ස්වයංක්රීය බාහිර විද්යුත් ස්පන්දන (AED) උපකරණයක් ආරක්ෂිතව හසුරුවන ආකාරය.