Event details
Home Events ප්‍රථමාධාර, CPR සහ AED භාවිතය පිළිබඳ සහතිකලත් පුහුණු වැඩමුළුව
R.A.Dasith Thanura
Hosted by
R.A.Dasith Thanura
Will attend 100 Audience
Estimated seat 240 Seats
Event Image

ප්‍රථමාධාර, CPR සහ AED භාවිතය පිළිබඳ සහතිකලත් පුහුණු වැඩමුළුව

ප්‍රථමාධාර, CPR සහ AED භාවිතය පිළිබඳ සහතිකලත් පුහුණු වැඩමුළුව

හදිසි වෛද්‍ය ආධාර අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාශීලීව සහ බියෙන් තොරව උපකාර කිරීමට අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහා සංවිධානය කරනු ලබන විශේෂ වැඩමුළුවක් මෙහෙයවනු ලබයි.

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දැනුම:

  1. First Aid: ලේ ගැලීම්, පිළිස්සීම්, අස්ථි බිඳීම් සහ හුස්ම හිරවීම් වැනි එදිනෙදා මුහුණ දීමට සිදුවන අනතුරු වලදී දිය යුතු මූලික ප්‍රථමාධාර.

  2. CPR (Cardiopulmonary Resuscitation): හෘද ස්පන්දනය නතර වූ අයෙකුගේ පණ රැක ගැනීමට සිදුකරන හෘද-ශ්වසන පුනර්ජීවන ක්‍රියාවලිය.

  3. AED: නවීන ස්වයංක්‍රීය බාහිර විද්‍යුත් ස්පන්දන (AED) උපකරණයක් ආරක්ෂිතව හසුරුවන ආකාරය.

Speaker

R.A.Dasith Thanura
R.A.Dasith Thanura

Event information

Ticket costs: LKR00.00
  • Date
    Feb 18, 2026
  • Schedule
    8.30 am
  • Location
    ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය
  • Category
    Event
  • Language
    English